විදෙස් ගමන්
වලදී
ණයපත්
භාවිතය..
අද කාලයේ ණය පත් අපගෙ
ගනු තෙනු වල විශාල
කොටසක් වී ඇත. එමනිසා
විදෙස් ගමන් වලදී ඔබ
සැලකිලිමත් විය යුතු කාරනා
කීපයක් පිලිඹඳ මෙවර කතා කරමු
මෙම
කාරනා ණය පත් (Credit Cards) සඳහා පමනක්
නොව එම තාක්ශනය භාවිතා
කලහැකි ඉතුරුම් මුදල් ආපසු හැනීමේ කාඩ්
(Debit Card) සඳහාද වලන්ගු වේ.. එම නිසා කාඩ් යන පොදුයෙදුම මින්පසු බාවිතා කරඇති බව සලකන්න
විදේශයක භාවිතය
සඳහා ක්රියාත්මක
කරවීම (Activation for overseas use)..
ඔබ විදෙස් ගතවීමට ප්රථම, ඔබෙ
බැන්කුවට දුරකතන ඇමතුමක් දී, ඔබ ඔබේ
කාඩ් පත බාව්හිතා කිරීමට
බලාපොරොත්තු වෙන රටවල්, එම
රටවල සිටින කාලය දැනුවත් කල
යුතුය. එවිට ඔවන් එම
පහසුකම සපයා දෙනු ඇත.
මෙහිදී
ගමනාන්තයට පෙර වෙනත් ගුවන්
තොටුපොලක ගොඩබැස වෙනත් ගුවන් යානයක් ගැනීමට අතිවිටක (transit) ඔබට කාඩ් පත
එම ගුවන්තොටුපොලේදී බාවිතා කිරීමට අවශ්ය් නම්
එම රටද ඔබේ බැන්කුව දැනුවත් විය යුතුය.
සෑම
ගුවන්තොටුපොලකම පාහේ ඇමරිකානු ඩොලර්
වැනි පොදු මුදල් ඒකක වලින් ගෙවීම්
කලහැකි උවත්, ඔවුන් ඉතිරි මුදල් ඔවුන්ගෙ මුදල් ඒකක වලින් ලබාදිය
හැක. කාඩ් බාවිතයෙන් මෙම
අපහසුතාව ඔබට මගහරවා ගතහැක.
භාවිතයේ සීමා
කාඩ්
පත් ගනුදෙනුද රටේ පවතින මූල්ය් රෙගුලාසිවලට යටත්
වෙන අතර, එයට අමතරව
බැන්කුව විසින් පනවා ඇති සීමා
පිලිඹඳ ඔබට අවබොඉදයක් තිබිය
යුතුය.
සියලුම
කාඩි පත් වලට ඔබ
දැනහත යුතුම මූලික සීමා තුනක් ඇත
(ඔබේ බැන්කුව සහ කාඩ් පතෙ
තත්වය මත තවත් කොන්දෙසි
තිබිය හැකා.
දිනකට මුදල්
වශයෙන්
ලබාගතහැකි
හැකි
සීමාව
- Daily cash withdrawal limit
- මෙම සීමාව පෙර දනගැනීමෙන් ඔබට ඔබේ වියදම් සැලසුම් කරගත හැක. විශේෂයෙන් ඔබ මුදල් මගින්
කලයුතු ගෙවීමක් සදහා කාඩ් පතින් මුදල් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, මෙම සීමාව දනගෙන
සිටීම වැදගත් වේ.

මිලදීගැනුම් පිලිඹඳ
සීමා
- Point of sales (POS) limit
- ඔබගේ කාඩ් පත භාවිතා කර කලහැකි මිගදී ගැනුම් පිඹඳ විවිද සීමා ඇතිඅතර, එම සීමා ඉක්මවා
ඔබට කටයුතු කිරීමට ඉඩ නොලැබෙනු ඇත..
මෙම සියලුම
සීමා පනවා ඇත්තෙ ඔබගේ ආරක්ශාවට හා මූල්‍ය් රෙගුලාසි වලට අනුව වන අතර ඒ පිලිඹඳ දැනුවත්
වීම මගින් ඔබ අපහසු තාවයට ලක්වීම වලක්වාගත හැක.
වැදගත් උපදෙස් ටිකක්.
ReplyDeleteGood,need more details,abo ab cash withdrawal of teller machines
ReplyDeleteOnline Casino UK » Welcome Bonus up to €100
ReplyDeleteNo deposit bonuses in 카지노사이트luckclub online casinos. Here's how to register an account at a casino and start enjoying some of the best games online! Find out how to