Sunday, December 17, 2017

පලමු වරට විදෙස් ගතවන වන ඔබ දැනගත යුතුම කාරනා.

පලමු වරට විදෙස් ගතවන වන ඔබ දැනගත යුතුම කාරනා. 

#1 - Passport & Visa 

ඔබට වලන්ගු විදෙස් ගමන් බලපත්‍රයක් (Passport) තිබෙද? එය ගමන් කාලය හා ගමන් කිරීමට බලාපොරුත්තු රටට වලන්ගුද?
විදෙස් හතවීමට ඔබට අනිවාර්යයෙන්ම විද්ස් ගමන් බලපත්ත්‍රයක් උවමනා වේ. අප රටේ කාන්ඩ දෙකක් යටතේ විදෙස් ගමන් බලප්ත්‍ර නිකුතුවන අතර ඉන් පලමු කාන්ඩය මෑදපෙරදිග සදහා සීමාවන අතර අනෙක් කාන්ඩය සියලුම රටවල් සදහා වලන්ගු වෙ. (**වර්තමානයේ මැදපෙරදිග සඳහා පමනක් වලන්ගු බලප්ත්‍ර නිකුත් කිරීම නවතා ඇත**)

සියලුම විදෙස් ගමන් බලපත් නියමිත කාලයක් සදහා පමනක් වලන්ගු වන අතර ඔබ රටින් පිටවන දිනය වලන්ගු කාලය තුල වීම අනිවර්ය වෙ.

කෙසේ වෙතත් ඔබ ඔබ විදේශ ගතව සිටින කාලය තුල ඔබෙ ගමන් බලපත්‍ර වලන්ගු කලය අවසන් වෙ නම්, ඒ සන්දහා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබන්ද සලකිලිමත් වන්න.

සමහර රටවල සිට ගමන් බලප්ත්‍රය දීර්ග කරගැනීමේ හැකියව අති නමුත් සමහර අවස්තා වලදී ඒසදහා ඔබට නැවත මවුබිමට පැමිනීමට සිදුවිය හැක.

Visa

සියලුම රටවල් වලට අතුලුවීමට වීසා අනුමතියක් අවශ්ය වෙ. සියලුම රටවල් නොයෙකුත් කාන්ඩයේ විසා නිකුත් කරන අතර, ඔබ ඉල්ලුම් කරන වීසා කන්ඩය පිලිබද ඔබ විශේෂ සලකිල්ලක් දෑක්විය යුතුය.

ඔබට එම රට තුල කිරීමට හකි දෙවල් ඔබෙ (VISA Category) වීසා කන්ඩය මත පදනම් වන අතර, ඉන් බැහැර කටයුතු වල නිරත වීම නීතිවිරොධී වෙ. උදා. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබාදෙන වීසා වලින් රකියා වල නිරත වීම පිබද නොයෙකුත් සීමා අත (වැඩකල හැකි පැයගනන ආදිය). එම සීමා ඉක්මවා ක්‍රියා කිරීම එරට නීතිය මගින් දඩුවම් ලබිය හකි වරදකි.

එමනිසා ඔබෙ වීසා (Visa) වල නීතිමය සීමා දනගෙන කටයුතු කිරීම ඔබ සතු වගකීමකි. ඔබට එසදහා අදාල තනපති කාර්යලයේ සහය ලබගැනීමට හකියව ඇත.

#2 Money

ඔබ යාමට බලපොරොත්තු වන රටේ මුදල් එකකය කුමක් උවත් පොදු මුදල් එකකයක් රගෙන යාම බොහොවිට නුවනට හුරුවිය හැක. මම පුද්ගලිකව ඇමරිකනු ඩොලර් ගෙනයමට ප්‍රිය කරමි. මුදල් රටෙන් පිටතට හෙනයම පිලිබන්ද නීතිමය සීමා අති අතර එගැන සලකිලිමත් වන්න. 

පොදු මුදල් එකක රගෙන යාම මගින් විනිමය හුවමරු අලාබ අවම කරගනීමට හකිවන අතර ගුවන් තොටුපල තුල ගනුදෙනු පහසු කරහත හැක.

විදෙෂ මුදල් බැන්කු මගින් ලබාගැනීමට හකියව අතු අතර, එසන්දහා ඔබෙ විදෙස් ගමන් බලපත්‍රය එදිරිපත් කිරීම අනිවර්ය වෙ. මෙම පහසුකම ඔබට ගුවන් තොටුපොල්දීද ලබා හත හැක. 

සන්චාරක චෙක්පත් හා නයපත් තවත් මුදල් ගෙනයම සදහා පිලිගත් ක්‍රම වන අතර එපිලිබද වැඩිපුර මෙතනදී කතකිරීමට බලාපොරොත්තු නොවෙමි.

At the Airport ගුවන් තොටුපොලේදී

ගුවන් තොටුපොලේදී කාරනා කීපයක් කිරීමට අති අතර එසන්දහා පැය 3 පමනවත් වේලාසන ගුවන් තොටුපොලෙ පැමිනීම නුවනට හුරුවේ.

ඔබේ විදෙස් ගමන් බලපත්‍රය හා ගුවන් ටිකට් පත පලමු ආරක්ශක නිලඩරියා පරීක්ෂා කිරීම්ව්න් අනතුරුව ඔබව් පරීක්ෂක ස්තානයක් කරා යොමු කරනු අති අතර ඔබ එහි සිටින ආරක්ෂක නිලදාරීන්ට සහය දැක්විය යුතුය.
මෙහිදී ඔබෙ හමන් මලු විවුර්ත කිරීමට අව්ශ්ය නොවන නමුත් ලප්ටොප් හා ටබ් පරිගනක ඉවතට ගෙන වෙනම පෙන්වීමට සිතුවී.

මතක තබගන්න - ඔබෙ එලෙක්ට්‍රොනික උපන්ග අරොපනය කර රගෙන යන්න. සමහර ගුවන් තොටුප්පොල වලදී ඔබට එම උපකරන පනගන්වා පෙන්වීමට සිදුවිය හැක. මෙය ආරක්ශක උපක්‍රමයක් වන අතර, පනගන්වීමට නොහකි උපකරන ගුවන් යානය වෙත රෙගෙනයමට අවසර නොලැබිය හැක

මෙම පරීක්ෂාවෙන් පසුව ඔබට ගුවන් තොටුපොල වෙත පිවිසීමට හකි අතර ඔබට මුදල් මාරුකර හනීමෙ පහසුකම් මෙම කොටස තුල තිබේ. මින් එදිරියට යාමට ඔබට හැකිවන්නෙ ඔබෙ ගුවන් යානය සදහා කැදවීමක් ලබුනු විට පමනක් වන අතර එය ඔබට ප්‍රධර්ෂනය කර අති ඩිගිටල් පුවරු මගින් දෑනහනීමට හකිවේ.

**මෙම කාරනා කටුනායක ගුවන් තොටුපොල උදාහරන කොටගෙන ලියා අතිබව සලක්න්න**

Checking in පමිනීම තහවුරු කිරීම

ඔබ අදාල ගුවන් සමගමේ කවුන්ටරය වෙත යා යුතු අතර එහිදී ඔබගේ ගමන් බලපත්‍රය විසා හා ටිකට් පත පරික්ෂා කරනු ඇත. එම පරික්ෂවෙන් පසුව ඔබෙ ගමන් මලු ඔවුන්ට ලබදිය හක. ඔබට ගෙනයා හකි ගමන් මලු ප්‍රමානය හ එවයේ බර ඔබේ ටිකට් පතේ සදහන් වී තිබිය යුතු අතර එම ප්‍රමාන ඉක්මව ඇතිනම් ඔබට අම්තර ගෙවීමක් කිරීමට සිදුවිය හැක.

මෙසෙ බාරදෙන ගමන් මලු වලට අමතරව ඔබට අතේ ගෙනයා හැකි ගමන් මල්ලක් සදහා අවසර ලබෙන අතර එහිදියර වර්ග හො තියුනු දෙ ගෙනයාමට අවසර නොලබේ

බාරඩුන් ගමන් මලු ප්‍රමද වීමට හො නැතිවීමට ඉඩකඩ ඇති බැවින් අත්යවෂ්ය ද්වල් ම්ම හමන් මල්ලෙ හෙනයාම වැදගත් වෙ.

මෙම අවස්තාවෙ ඔබට ගුවන් ටිකට් පත නිකුත් කරනු ඇති අතර, මීලගට ඔබ පිටවීමේ පර්යන්තය වෙත ලගාවියුතුය. අඩල පිටවීමෙ පර්යන්තය අන්කයක් මගින් දක්ව අති අතර ඔබට එය ඩිගිටල් පුවරු මගින් පහසුවෙන් සොයගැනීමට පුලුවන. සියලුම අන්ක වෙත යමට පහසු නාමපුවරු ගුවන් තොටුපොල තුල සවිකර ඇති අතර, එවා අනුගමනය කිරීම පහසුය. 

Immigration and emigration - ආගමන හා විගමන



ඊලගට ඔබ පිටවීමෙ පත්‍රයක් පිරවිය යුතු අතර ආගමන විගමන කවුන්ටර වලට ලගවීමට පෙර අති මෙස මත් මීවා නොමිලෙ ලබාදී ඇත. 



පිටවීමෙ පත්‍රය, ටිකට් පත හා ගමන් බලපත්‍රය සමග ඔබ කවුන්ටරය වෙත යා යුතු අතර එහිදී ඔබෙ වාරය පමිනෙන තෙක් රදී සිටින්න. ඔබෙ වරයෙදී ඔබට නිලදාරි හමුවීමට හකි අතර, ලෙඛ්න පරික්ෂාවෙන් අනතුරුව ඔබට පිටවීමෙ අවසරය ඔබේ ගමන් බලපත්‍රයේ සටහන් කරනු ඇත.

Departure Lounge - පිටවීමෙ පර්යන්තය

දන් ඔබ පිටත්වීමට සියල්ල සූදනම්. ගුවන් ගත වන වෙලාවට විනාඩි 30 පමන පෙර 'පිටත්වීමෙ පර්යන්තයට' පමිනීම ප්‍රමානවත් අතර ඔබට වඩිපුර කාලය අතිනම් ටිකවේලාවක් වැයකර ගුවන්තොටුපල නැරඹීමෙ වරදක් නොමත.  
පිටවීමෙ පර්යන්තය වෙත පැමිනෙමේදිද ඔබගේ ගුවන් ටිකට් පත හා ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට සිදුවන අතර මෙහිදී ඔබෙ ටිකට්පත ගුවන් සෙවයේ නිලධාරීන් ලබගෙන එහි අති කුඩා කොටස (Boarding Pass) ඔබට නැවත ලබා දෙයි. 

මින් ඉදිරියට ඔබෙ ගමන් බලපත්‍රය නවත අවශ්ය වන්නේ ඊලග ගුවන් තොටුපොලෙදි වන අතර එමනිසා එය ප්‍රවේසම් අතිව තබාහන්න. 

ටිකට් ඵතේ කොටස (Boarding Pass) ගුවන් යානයට අතුලුවීමට ඉදිරිපත් කලයුතු අතර එය ඔබට පහසුවෙන් අතට හතහැකි තැනක තබගන්න.

Boarding the Air Plane - ගුවන් යනයට ඇතුලුවීම

දන් ඔබට සිටින්නෙ ගමනේ පහසුම කොටසෙයි. ඔබෙ පිටවීමේ ගෙට්ටුව අත්තේ ගුවන් තොටුපොලේ ඉහල මලයේ නම්, බොහොදුරට ඔබට කෙලින්ම යානයට අතුලු වීමෙ හැකියාව අති අතර එසදහා ඔබට අන්ක පිලිවෙලට ආරාධනා කරනු ඇත. ඔබේ අන්කය හො එය අයත් කාන්ඩයට අමතන තෙක් රදී සිටින්න. මෙම අවස්තාවෙදී ඉහල පන්ති වල ටිකට් හිමියන්, විශෙෂ අවශ්යත අති අය හා කුඩා ලමුන් සමග ගමන් කරන අය වෙතෙ ප්‍රමුඛ් තාවය ලැබෙනු ඇත.

එය අත්තේ පහල මාලයේ නම් ඔබව විශේෂ වහනයක් මගින් ගුවන් යානය වෙත ගෙනයනු අත. මෙහිදී ඔබට පඩිපෙලක අදාරයෙන් ගුවන් යනයට අතුලුවීමට සිදුවන අතර යම්කිසි ආබාදයක් හේතුවෙන් ඔබට පඩි නැගීමට නොහැකිනම් ඔබ වහම නිලදරීන් දනුවත් කිරීම කලයුතුය. එවන් අවශ්යතා වෙනුවෙන් විශේෂ උපකරන ඔව්න් සතු වන අතර ඔවුන් ඔබට අනිවර්යයෙන්ම උපකාර කරනු අත.

ඔබෙ ටිකට් පතේ (ඔබ අත අති කොටසේ) ඔබෙ අසනය අයත් පෙලියට නොම්මරයක් හා ආසනයට අන්කයක් සන්දහන් කර අති අතර එය සොයා ගනීම අපහසු නොවේ. සොයගනීම අපහසු උවහොත් ඔබට ගුවන් නිලදාරියෙකුගේ සහය පැතීමට පුලුවන.

ඔබෙ ආසනය සොයාගත් පසු එහි අන්ද කෙලින් සකසාගෙන් ඔබේ අසන පටි පලන්දා ගුවන්ගතවීමට සූදානම් වන්න.


ඔබට සුබ ගමන්


+++++++++++++++++ ගුවන් ගමන අතර තුල වදගත් වියහැකි කාරනා කීපයක් මීලන්ග කොටසින් බලාපොරොත්තු වන්න+++++++++++++